- 6 perches
Property Type: Bare Land
Price: Rs. 1,700,000 Per Perch
Area of land: 6 perches
Availability: Available Now
Description
කඩවත නගරයට සමීපව නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටි අපගේ නවතම සංවර්ධිත බිම්කොටස්
✅කඩවත අධිවේගී පිවිසුමට / නුවර පාරට ඇවිදින දුරින්
✅තෙකලා විදුලිය, නල ජලය සමගින් පුළුල් මාර්ග සහිතයි
✅සින්නක්කර ඔප්පු
✅ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
✅ පර්චසය රු.1,700,000/- යි.
✅ පොලියක් නොමැතිව අවුරුදු 2ක් ගෙවීමට හැකියාව
✅ මිලදී ගන්නා සෑම බිම් කොටසක් සදහාම සුවිශේෂී වට්ටම් සහ තවත් වාසි රැසක්
>> වැඩි විස්තර සදහා අමතන්න : නිෂාදි
Posted/edited: 18 days ago
Contact Advertiser
Schedule a showing?
×
Report this ad