Search Options
More Search Options
We found 0 results. View results

Land for Sale in kadawatha kokis kade

Kadawatha
Rs. 600,000 /Per Perch
Favorite
Your search results
  • 10 perches
Property Type: Bare Land
Price: Rs. 600,000 Per Perch
Area of land: 10 perches
Availability: Available Now

Description

සුන්දර වෙල් යායක සිරිය විදිමින් ගම්පහ මහ නගර සභා සීමාවේ පදිංචියටත් ආයෝජනයටත් කදිම අවස්ථාවක් ?

✨️ ගම්පහ නගර සීමාවේ ඉඩම් ව්‍යාපෘතීන්
අතර අඩුම මිල අපෙන්

✨️ කොළඹ නුවර පාරට විනාඩි 05ක දුරින්
පර්චස්
සිට 12 දක්වා නේවාසික බිම් කොටස්

✨️ දිවයිනේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර හා ජාතික
පාසල්
බල සීමාවේ පිහිටා ඇත.
✅ ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලයට විනාඩ් 05
✅ කඩවත,කිරිල්ලවල,ගම්පහ,ගනේමුල්ල ප්‍රධාන නගර මැදිව
✅කඩවත METRO Shopping Complex-වෙත විනාඩි 05?️?
✅ 738 කොස්සින්න-කොටුව බස් පාරට නුදුරින්?
✅ කඩවත අධිවේගී පිවිසුමට මෙන්ම ගනේමුල්ල දුම්රිය? ස්ථානයට පහසුවෙන් ලගාවිය හැකි ප්‍රවේශ මාර්ග.

? තෙකලා විදුලිය,
?නල ජලය,
?කාපට් කළ පුළුල් මාර්ග.ඇතුළු සියලුම
නේවාසික පහසුකම් සමගින්..

✨️✨️ බිම්කොටසේ වටිනාකමින් 50%ක් ගෙවා
ඉතිරිය පොලී රහිතව මාස 24න් ගෙවීමේ
හැකියාව..
වැඩි විස්තර සදහා අමතන්න. ?

Posted/edited: 14 days ago

  • Change Currency

Advertiser details

Dinushka

+94 706 ......

Contact Advertiser

Schedule a showing?
×
Report this ad
Contact Advertiser
  • Change Currency

  • Mortgage Calculator

  • Other Top Cities


Compare Listings