- 10 perches
Description
??අගනුවරට නුදුරින් හරිතවත් පරිසරයක හුස්මක් ගන්න ඔබටත් ඉඩක්?
⭕පානදුර නගරයෙන්, පානදුර-හොරණ බස් පාරට මහා වටිනා ඉඩමක්??
*Guardian Real State?️* වෙතින්…..
♦️451/452 ? පානදුර-රුක්ගහ බස් පාරට 200m
♦️? පානදුර-බණ්ඩාරගම ප්‍රධාන බස් පාරට විනාඩි 10
?️ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
?️තෙකලා විදුලිය
?නල ජලය
?️තාර යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ග
⤴️️කොන්ක්‍රීට් කාණු පද්ධති
✨️✨️පානදුර බාලිකා මහා විද්‍යාලය, ශ්‍රී
සුමංගල
ජාතික පාසල, ශුද්ධ වූ කන්‍යාරාමය
විද්‍යාලය,ශාන්ත ජෝන් විද්‍යාලය ඇතුළු
ජාතික
හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා
ඇත.
✨️✨️ Keels,Cargils ඇතුළු සුපිරි වෙළෙඳසැල්
අතේ දුරින්
✨️✨️සුන්දර බොල්ගොඩ වැවේ සිසිලස සමගින්
✨️✨️මූලික ගෙවීම 50% ගෙවා ඉතිරිය පොළී
රහිතව කැමති විදියට මාස 24 ගෙවන්න
ගන්න
අදම අපිට කතාකරන්න.
?
Posted/edited: 13 days ago